tag:blogger.com,1999:blog-4025878422845359399.post3229954591310457694..comments2014-02-25T06:16:12.778+01:00Comments on තුන් සිත: ඔබෙන් සමු ගැනීම සදහා අවසර පතමි උතුමාණෙනි !!!සුදු මුවාhttp://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4025878422845359399.post-12804043298082806512012-11-11T12:10:18.459+01:002012-11-11T12:10:18.459+01:00කන්න ඕනේ කලට කබරයත් පෙන්නේ තල ගොය වගේලු සුදුස්සාට ...කන්න ඕනේ කලට කබරයත් පෙන්නේ තල ගොය වගේලු සුදුස්සාට නෙවෙයි සුදුසු තැන දෙන්නේ අනේ මන්ද රටකට ගිය කලක්.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-47145752768613399772012-09-06T23:52:51.160+02:002012-09-06T23:52:51.160+02:00දුමීගේ කට හොදටම කහනවා වගේ, එකනම් ඇත්ත , විශේෂයෙන් ...දුමීගේ කට හොදටම කහනවා වගේ, එකනම් ඇත්ත , විශේෂයෙන් ආණ්ඩු පැත්තේ ඉන්න ඇමතියෝ මයික් එකක් දැක්කොත් කතාව පටන් ගන්නේ 30 වසරක් පවතී යුද්ධය නිමා කරලා අපි දැන් රට සීග්ර සංවර්ධනයකට ගෙන යමින් ..... සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-29611512284975145782012-09-06T13:23:03.707+02:002012-09-06T13:23:03.707+02:00අද කොහේද රණ විරුවෝ ඉන්නේ ? එහෙම අය ලංකාවෙ ඉන්නවද ?...අද කොහේද රණ විරුවෝ ඉන්නේ ? එහෙම අය ලංකාවෙ ඉන්නවද ? දැන් ඉන්නේ යුද්දයක් නිසා අඩු වයසින් අබ්බගාත වෙච්ච අසරණ කොල්ලෝ ටිකක් විතරයි. අපේ රටේ යුද්දේ දින්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනානේ.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-52524433860473117172012-09-02T10:45:56.730+02:002012-09-02T10:45:56.730+02:00Thank you for your organisation behalf of Sri Lank...Thank you for your organisation behalf of Sri Lankans in Australia.You have done a great job to offer last honours for this great man.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-65492939710783412832012-09-02T10:07:16.852+02:002012-09-02T10:07:16.852+02:00රණ බිමේදී මැරෙන හැමෝම වීරයෝ, එත් වේදනාව තියෙන්නේ අ...රණ බිමේදී මැරෙන හැමෝම වීරයෝ, එත් වේදනාව තියෙන්නේ අද වීරයෝ වෙලා තියෙන්නේ එදා අඩෝ වාතයක් සද්දෙන් පිට වුනත් කලන්තේ දාල වැටෙන බය ගුල්ලෝ. සැබෑ වීරයන්ව යටපත් කරලා සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-827619572300490432012-09-02T09:59:15.176+02:002012-09-02T09:59:15.176+02:00විචාරක - ස්තුතීයි ඔබේ අදහස් වලට , අපි ආදරේ කරපු ම...විචාරක - ස්තුතීයි ඔබේ අදහස් වලට , අපි ආදරේ කරපු මව් බිමෙන් දුර ඉඳන් ... වේදනාවෙන් ඒ දිහා බලන් ඉන්නවා ..සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-24082114597210156222012-09-02T09:56:28.202+02:002012-09-02T09:56:28.202+02:00හිරු හිමාවී - ඇත්තටම් මට ඕන වුනේ පද ටික අපුරු කරන්...හිරු හිමාවී - ඇත්තටම් මට ඕන වුනේ පද ටික අපුරු කරන්නවත් , ලස්සන නිර්මාණයක් එලි දක්වන්නවත් නෙවෙයි , මගේ හිතේ රැදුන වේදනාව කියන්නයි, ඔහු මගේ සැබෑ ජිවිතේදීත් මියෙන තුරා රැදුන වීරයෙක්, අපි හීන මැව්ව රටෙන් ඈත ඉඳගෙන .. රට දිහා බලාගෙන දුක් වෙන්න සිද්දවෙලා තියෙන්නේ අපි කරපු පවක් නිසා වෙන්න ඇති .. සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-56475586458099106592012-09-02T06:51:45.350+02:002012-09-02T06:51:45.350+02:00We the Sri Lankan ex-servicemen domicile in Austra...We the Sri Lankan ex-servicemen domicile in Australia has given the best possible last honours to this Hero!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-86329070379220769142012-09-02T05:34:10.448+02:002012-09-02T05:34:10.448+02:00ඉතාම කනගාටුයි මේ සෙනෙවියාට කලගුන සලකපු හැටි ගැන.ල...ඉතාම කනගාටුයි මේ සෙනෙවියාට කලගුන සලකපු හැටි ගැන.ලංකාවෙ ලක්බිම හැර කිසිම පත්තරයක ඔහුගේ මරනය ගැන කිසිම සඳහනක් නෑ.ලක්බිම ලිපිය ඔහුගේ නිවසේ තිබෙනවා.දිවයින පත්තරේ ආරක්ශක තොරතුරු සක්විති කියලා තමන්වම හඳුන්වාගන්න කෙනා ඇමරිකන් හමුදාවෙ කෙනෙක් මැරුන එක ගැන ලියලා තියනවා නමුත් මේ සෙනෙවියා ගැන වචනයක්වත් නෑ.එතුමාගෙ facebook පිටුවෙ අවසන් කටයුතු ගැන ජායාරූප තියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-43743469923627528322012-09-01T00:46:06.662+02:002012-09-01T00:46:06.662+02:00අපූරු පද ටික!අපූරු පද ටික!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4025878422845359399.post-86013170714871348892012-08-31T05:21:22.032+02:002012-08-31T05:21:22.032+02:00බෝභෝම ස්තුතියි ඔබේ මේ ඇගයීමට. මේ ආකාරයටම බලෙන් විශ...බෝභෝම ස්තුතියි ඔබේ මේ ඇගයීමට. මේ ආකාරයටම බලෙන් විශ්රාම ගැන්වූ තවත් නිලධාරීන් රැසක් ඉන්නවා. ජෙනරල් සුරියබණ්ඩාර කියන්නේ ලංකා යුද හමුදාවේ පළමුවැනි සොල්දාදුවා වූ (විශ්රාම ගියේ කපිතාන් කෙනෙක් ලෙස) සුරියබන්ඩාරගේ පුත්ර රත්නයයි. දේශපාලන මාෆියාවට හසුවූ ඔහුගේ අගය මෙවැනි ලිපි දහස් ගණනකින්වත් කියන්න බැහැ. ඔහු කැඩෙට් නිලධෛයකු ලෙස පුහුණුව අවසන් කලේ කණ්ඩායමේ පළමුවැනියා ලෙසයි. ලංකාවේ සිටි අති දක්ෂ පැරෂුට් පනින්නකු ලෙසද ඔහු හැඳින්විය හැකියි. මේ මහා සෙනෙවියාට කළ අපරාධයට හවුල්වූ සියලුම පවුකාරයින්ගේ පවුල් පිටින් වැනසෙනු අපට අපේ ජීවිතකාලය තුලදීම දකින්නට ලැබෙනු නොඅනුමානයි. <br /><br /><a href="http://jangun.wordpress.com/" rel="nofollow"><strong>අසමි දකිමි සොයමි</strong> </a>ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com