තුන් සිත
සිතිවිලි .... පමණක් නොවූ ... ජීවිතය ...
Pages
Home | මුල් පිටුව
ඇයි? මොකද? මොකටද?
Dec 9, 2013
මගුල් පෝරුව තව දුරයි ...
ඇය .. මගෙයි
මම .. ඇයගෙමයි ..
අපි
දිකින හීන ..
එළිවෙන තුරා .. විතරමයි..
ඔරලෝසුවේ කටු අතර
දින පොතේ පිටු අතර
දියව යයි....
කල වයස...
කතරකට වහින වැසි
නොම වහින හැටි
මහා උන්ගේ
හිත් වලට..
ගල් වෙච්ච හිත්
උන්ගේ .. යාන්තමට .. තෙත්
නොවෙන කම්..
මගුල් පෝරුව
තව දුරයි ...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)