අවසරයි
පියාණන්වහන්ස ...
සිත දවා හළු කරන
බොහෝ දේ නිසාවෙන්
මහත් වූ චිත්ත පිඩා විදිමි මෙ මම
විසදලනු මැනවි .. ලබන්නට ඇහැක මට අස්වසිලක් ..
මනු ලෝකේ
සමගි පුර රජ කරන ..
ආඩම්බරකාර මහ රජගේ ..
ඇමැත්තෙක් වෙයි... නමින් බන්දුල ...
හැමදාම දිනන පැත්තේ ..
දින්නත් .. පැරදුනත් .....
හිත ගනු බැරිය .. කෙසේ වම් එලෙස ...
නිතර දොඩන්නේ ..ආචාරියෙකු කියා
උගන්වන ' ආර්ථිකය ''..
අහෝ පුදුමයකි.. පියතුමනි ..
මු උගන්වන කිසිත් නංවනු
බැරි සැටියකි ක්රියාවට ....
අපේ විමනේටත් ඉහල .. උන්ගේ දේසේ ..බඩු මිල ..
වයිමා උන මටද බැරිය හෙලන්ට පහත
පුන පුනා මු කිව්වේ .. මහා උජාරුවට ...
සමගි පුර පොඩි උන්
විභාගයට ලිවූ කලට ..
ලැබෙන්නේ ප්රථිපල සක්වලෙත් නැති..
අනුහසින් නොවේද ..මේ මහා බල ඇති බන්දුලගේ ..
අනේ ඒ පුර වැසියනට
ඇහැකි බව පන කෙන්ද අමුණ ගන්නට
උන්ගේ කාසි 7500 න් .. එකෙක් නොව ..
තුන් දෙනෙක්ටම ..
සොයා ගත්තෙත් .. බන්දුලම නොවැ..
මුඛයෙන් විතරක් නොවැ අධෝ මුඛයෙනුත්
කතා කරන මු....
තව කරයි බොහෝ දේ .. මට කරන්නට නොහැකි ..
අනේ පියාණෙනි ..
මට කියනු මැන
කවුද නුබේ හැබෑ පුතුණුවන්
වයිමා වන මම නොවේ බන්දුලද????
patta.. great..
ReplyDeleteසිංහල බ්ලොග් වල ලොකු අයියා කෙනෙක්ගෙන් මෙහෙම අහන්න ලැබෙන එකත් සතුටක්
Deleteහික් හික් හික් බන්දුලයා තමයි සක්කරයා....එළ ඈ....
ReplyDeleteහැබයි කරන්නේ මාර වැඩ
Deleteහික් හික්... සක්කරයටත් හිතා ගන්න බැරුව ඇති.. පට්ට ලියමන!
ReplyDeleteස්තුතියි!! , මේ කට්ටිය දෙන ගේම් වලට සක්කරයව උස්සල පොලවේ ගැහුවා වගේ ඇති ...
Deleteසක්කරයගෙ පුතා වයිම ආවත් බෑ කිව්වෙ මෙයාමද ? මන් කීවෙ බඩු මිළ බස්සන්න.
ReplyDeleteඅනේ ඔව්, මේ උත්තමයා තමයි එහෙම දෙයක් වැදැරුවේ
DeleteMaxxa
ReplyDeleteතැන්ක්ස් මෙයා, දැන් උබේ පදියම ඉතුරු ඇති නේද? රුපියල් 2500 ක් විතරයිනේ වියදම..
Deletenice one!!!
ReplyDeleteආ මේ අපේ බටනලා මිස්නේ , බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට ...
Deleteඅනේ ඕනට පයිත්තියන් බං...මට නං පේන්න බෑ සිරාවට..
ReplyDeleteමට අහු උනොත් උල තියන්නෙ
ඕනට නෙමේ ඕකට...සොරි හොදේ
Deleteමෙයාට විතරක් නෙවෙයි .. විල මැද බංගලාවේ සෙට් එකටම පයිත්තියන්
Deleteඅසරණ අහිංසක වයිමාව ගලවගන්න සක්කර දෙයියන්ටවත් බැහැ
ReplyDelete