ඇය .. මගෙයි
මම .. ඇයගෙමයි ..
අපි
දිකින හීන ..
එළිවෙන තුරා .. විතරමයි..
ඔරලෝසුවේ කටු අතර
දින පොතේ පිටු අතර
දියව යයි....
කල වයස...
කතරකට වහින වැසි
නොම වහින හැටි
මහා උන්ගේ
හිත් වලට..
ගල් වෙච්ච හිත්
උන්ගේ .. යාන්තමට .. තෙත්
නොවෙන කම්..
මගුල් පෝරුව
තව දුරයි ...
මේකටනම් කියන්න දේවල් හුඟක් එනවා හිතට මගේ.. සමහර වෙලාවට ඔය වැස්ස වහින්න හුඟක් ප්රමාද වෙනවනේ..
ReplyDeleteගූගල් එක්ක සොයා ගියේ තුන්සිත
ReplyDeleteහමුවුනේ ඔබේ "තුන් සිත"
හොයපු තුන් සිතට වඩා හොඳ මේ සිත
දුටිමි ඔබ කවි සිත