Mar 5, 2012

දැනෙද්දී නුඹව .... දුරින් හිද

ඇසෙද්දීත් කට හඩ,
සිත වෙවුලන තරම
දකිද්දී දුරක නුඹව .....
ඇස් හැංගෙන්න
පොර බදිනතරම ...
වචනයක් දෙකක් .. පිට කරලන්න බැරිව
ගැට ගැහෙන දිව......
එත් මටම පුදුමයි
දැනෙද්දී නුඹව .... දුරින් හිද....
අයියන්ඩියේ .......

6 comments:

  1. දෙකක් ඇන ගත්ත නං ඔය දිව පැටලෙන ගතිය කොහෙන් ගියාද නෑ....හැබැයි වැඩි වුනොත් ආයෙත් දිව ටැපලෙනවා :-))

    ReplyDelete
  2. අනේ මන්ද ඔබා අයියත් , වයසට යන්න යන්න හිතන්නෙම රුයිතෙට ....

    ReplyDelete
  3. අයියලා නැති අපිට දුක හිතෙන ඒවා ලියන්න එපෝ . . .

    ReplyDelete
  4. තාත්තා වගේ ඉන්න අයියා එක්ක හිත අමනාප උනාම දැනෙන දුක ගොඩක් වැඩියි දුකා ,,,,

    ReplyDelete
  5. යකෝ අමනාප වෙන්න පුලුවන්ද අයියා එක්ක .. . දැන්ම කෝල් එකක් දීලා සමාව ඉල්ලලා ඉක්මනට යාලු වෙයන් .

    ReplyDelete