Mar 26, 2012

නිලියෙකුට පෙම් ... කලෙමි ...




ඉගිමරන දෙනෙත් යුග ..
පාමුල
නිරුත්තරව බල උන්නෙමි ...
දොඩමළුව ... විටක ..
නිහඩ නිසලව .. තව විටෙක....
ඇසුරු සැනකින් ....
මහා සුළගක්ව ...සුනු විසුනු කරන ..
සිතා ගනු බැරිව ...
අතරමං වී ..වැතිර උන්නෙමි...
නුරාගික දෙතොල් මත .....
පතිත වී ආදරෙන් ..
සිප ගන්න .. පෙරුම් පිරුවෙමි..
නුඹට බැඳී හදවත ...
කලබවයි මා ...
අහිංසකව කොදුරන ..
වදන් ...
දෝංකාර දෙයි.. හදවතේ පතුලටම බැස...
මුමුනමින් ..පෙම් වදන් ...
රිද්මයට ... පා තබන ...
සොදුරු ලාලිත්‍ය ...
තිරය මත .. දිග හැරුන සොදුරු
ආදර සිත්තමක...
සිහින කුමරා
මම වුනෙමි...
නිළියකට ... පෙම් බැන්ද ....
ආදරෙන් මුස පත්ව ...
උන්න දෙපැය අවසන්ව ...
නැගිට එමි....
නිළියකට ..පෙම් බැන්ද..
රිදුන හිත... සමග මම ...

5 comments:

  1. hahaa...nice words bro..did u write this for me ?

    ReplyDelete
  2. If I say NO, thats not true.. idea came coz of you bro. if i tell you the when , do you remember that you told me about ' tough love , but not true love '

    ReplyDelete
  3. ලස්සන් සෝ එකක් ආවා ජෝ ශ්‍රියානිට ලව් කරන මේ නමින්ම. මට එ මුළු සෝ එකම මැවිලා පෙනුනා. මගේ ප්‍රියතම සෝ එකක්.

    ReplyDelete
    Replies
    1. මාතලනුත් මන් තරම්ම නාකියෙක් වගේ :-)

      Delete
    2. කොහොමෙයි ජෝගේ ඇක්ටිනුයි ශ්‍රියානිගේ පුකයි

      Delete