Mar 15, 2012

ලඟදීම නොහොත් Coming Soon...



(ඉදිරියේදී පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමේ කටයුතු සුදානම් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක පවසයි. - පුවතක්)









දැන් ඉතින්
කටවල් ඇරගෙන 
බලා ඉදපල්ලා ...
වීරයෝ .,
බණ දෙසන ., ධාර්මිකයෝ .,
උගත් ., විද්වත් .,මහත්තුරු
බොලද ලාමක .,නිලි පරාන ..,
පැන්ෂන් ගිය කොටි...,
ආචාර්යවරු ... මහාචාර්යවරු ...,
දුටුගැමුණු මහරජගේ ...,
පරම්පරාවේ ... අලුත්ම පුරුකුත් ..
අනාගත රජ වරු ... 
දුෂ්ඨයෝ ...
මදි නොකියන්න ... දේශප්‍රේමි 
ඊට වැඩියෙන් ...දේශ ද්‍රෝහීන් ...
තොග ගණන් .. ජෝකර්ලා
එක පොදියට ... එක පොරයට ..
ගහ මරා ගන්න හැටි...
උබලා නිසා ....


බලලා අඬපල්ලා....
එපා ...
හිනාවෙයල්ල ... උබලටම 

5 comments:

  1. මේක හොඳ පුවතක් එතකොට අපිට බලාගන්න පුලුවං අර ඉංදියාවෙ වගේ පෝං වලින් පොර්න් බලන කස්ටිය...

    ReplyDelete
  2. අප්පා අපේ උන් වැඩට යන එකකුත් නෑ

    ReplyDelete
  3. අප්පට හුටු ක්‍රිකට් බලනවට වඩා මොන ජොලිද ? ලයිව් ද යන්නෙ ?

    ReplyDelete
  4. We respect your opinion.. But we also have our own... (Sam)

    ReplyDelete
  5. කල ගුණ සැල කීමක් විදියට අපි අවා www.dinumadushan.tk

    ReplyDelete