Jun 12, 2012

'මගේ රස්සාවට , අත නොතබනු !!!'


ඉඳපල්ලකෝ...
මේ 
පිඩිත , නිර්ධන පන්තියේ 
ඉඳන්
කොහොම හරි සුළු ධනේශ්වර 
වෙලා 
ඊටත් පස්සේ 
ධනේශ්වර වුන දවසක 
උඹලා .. හැමෝටම 
'රිටර්න්' එක දෙනවමයි ..
එතකම් 
මම කියන්නේ මෙච්චරයි 
'මගේ රස්සාවට , අත නොතබනු'

15 comments:

  1. හරි හරි අපේ නම බාදාවක් නැහැ ඔන්න ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොමනෙ යාළුවො උනාම ඉන්න ඕනේ

      Delete
  2. :) සිහිනයක් නොවේව!

    ReplyDelete
  3. පට්ට.. දෙනු රිටන් එක ඇට්ටි සමග කොළ හැලෙන්න//

    ReplyDelete
    Replies
    1. හේ හේ ... අනේ මන්ද.. එක්කෝ ඕනේ නෑ කියල හිතෙනව අයියෝ ..

      Delete
  4. බලාගෙන ඊට කලින් මේක බොසා දැක්කොත් රස්සාවට බඩුම තමා හොඳේ...

    ReplyDelete
    Replies
    1. අවුලක් වෙන එකක් නෑ, බොසා කොහොමට දන්නවා, කියන තරම් යකා කළු නෑ කියලා .. :)

      Delete
  5. දෙය්යන්ගෙ පීටයි ආ...රස්සාවයි

    ReplyDelete
  6. මට මැවුනේ එකෙක් උඩට නඟිනවා..ඔන්න තව එකෙක් කකුලෙන් අදිනවා..ඔන්න අර යකා ආයේම අමාරුවෙන් අමාරුවෙන් නගිනවා..නැගලා දිනුම් කනුව ලඟට ගිහින් දිව දික් කරනවා..හෙහේ..

    මේ මගේ හැටි ..හිතුනු දේ ලිව්වේ ඔන්න .. :)

    ReplyDelete
    Replies
    1. නංගිට හිතෙන දේවල් .... , එකත් එක අතකින් හරි .. මගේ හිතේ තිබුනේ 'එදා / අද ඔයා පීඩිත කම්කරු පන්තිය ගැන කියවන මහා ලොකු විප්ලවවාදියෝ .., පිදිතයින්ගේ කර පිටින්ම උඩට ඇවිත් , උඩටම ඇවිත් , ආවට පස්සේ කොරන කියන දේවල් ගැන .., ඒ දේ ඉස්සරත් වුණා, අදත් වෙනවා , අනාගතයේත් එහෙමම වේවි' කියල මට හිතුන ..

      Delete
  7. කොකාටත් වාරයක් නම් තිත්තයාටත් වාරයක්ද :D

    ReplyDelete
  8. එළ එළ මමත් මේ ඕකමයි කියන්නේ මේ අනික් උන්ට...කොහෙද අරින්නමනේ එන්නේ....

    ReplyDelete
  9. ගේමක් නම් කියපන් මචං . . අපි නෙලමු අම්බානක.

    ReplyDelete