Aug 27, 2012

සිහිවටනය

පැය ගණන් 
දින ගණන් ..
සති  ගණන් ..
ඔබේ ආදරේ ඉල්ලන්න 
පෙරුම් පුරපු මට ..
උබත් පිටු පෑව සඳ ..
සිහිවටනයක් සේ 
ඉතිරුවුන 
රතු බිල ..
තුරුළු කරන්
හඩමි මම ..
බිල දරා ගන්නට බැරිව ...

3 comments:

  1. කියල වැඩක් නැහැ..අන්තිමට බිල විතරයි.අපූරු පද ටික!

    ReplyDelete
    Replies
    1. මට පරණ දෙයක් මතක් වෙලා ලියවුන දෙයක් හිරු මේ ..., ෆෝන් බිල් වලටම කීයක් කියලා වියදම් කරලා ඇතිද හැබෑටම ... :)

      Delete