Mar 10, 2013

එක තැන නැති මයේ .. හිත

ඔබ ගැන 
හිත හිත  ලතවෙන හිත 
නවතින තැන ..
කොතැනක වේද ...
නොදනිමි මා...
ඒ නවතින හිත ලග ඔබ නැති වග 
හිත තව නැත පිලි අරගෙන 
හෙට යලි නුබ එන විට ...
එක තැන නැති මයේ .. හිත
නැත අද නැවතුන තැන .........!







පින්තුර හොරකම් කලේ : http://www.parkeronline.org/index.aspx?nid=853

2 comments:

  1. මීටර් 100 දුවනවා වගේ බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. අමාරුම වැඩක් නොව ඕක

    ReplyDelete