Apr 28, 2013

ජීවිතය ලිස්සන බව .....

සුදෝ සුදු 
හිම මත 
අඩිය තිය තිය සීරුවට 
අවිදයන විට ...
පසක් විය මට ලස්සන යුරෝපයේද 
ජීවිතය 
ලිස්සන බව ..
දමා තිබුනත් .. මිල අධික 
සපත්තු දෙපයට ....

2 comments:

  1. ලස්සන දේට තැනක් කියලා නෑ. කොහේ තිබ්බත් ලස්සනයි. අපියි තීරණය කරන්නේ ඒක ලස්සනයි කියලා පිළිගන්නවද නැද්ද කියලා

    ReplyDelete
  2. සුදෝ සුදු හිමෙන්
    වැසී යනවිට සපත්තු
    පසක් නොවූයේද නුඹට
    යුරෝ කොලවලට නොහැකි බව
    හිමෙන් නොසේදී ඉන්න.

    ReplyDelete