Nov 19, 2013

ගල් ගසා මරාපන් ඒ වෙසගනව ..


ගල් ගසා

මරාපන්

වෙසගනව ..
මොර ගසති
සුදනෝ ... එක සීරුවට
'කිසි පවක්  නොකළේ යැයි'
සිතන
උන්
පොරකමින්
තෝරති .. හොද රවුම් ගල්
අමතකව ඇත
උන්ට
හෙට දිනේ
ඒ ගල්  ගෙඩිම
වදින බව
උන්ගේ
ඔළුවලටම ....
උන් වගේම
තව
උන්ගෙන් ....

2 comments:

  1. කෙනෙක්ට ඇඟිල්ල දික් කරද්දී අනෙක් ඇඟිලි හැරෙන්නේ තමන් දිහාවට කියලා මතක තියා ගන්න ඕන..

    ReplyDelete