Feb 23, 2012

ජුලියට් තනිවෙලා ...

සද එලිය යට...
ගැහෙන මයේ හිත .......
සීතලම .. සීතලට
හමා යන ..සුළන් රැලි ....
පාරවයි ..හිත තවත් ....
තවම නුඹ නැ ...
ගිනි ගහන .. දවාලෙත් ...
පොදි කන .. මහා සෙනග
අස්සේ ...
මම සෙව්වේ ..
නුබේ රුව ....
එක .. එකා රැස් කමින්...
ඇවිත් යයි .. මුමුනමින් නෙක විවිද
කතන්දර .....
මම, ගොළු වෙලා ..
කියා ගන්න බැරි නිසා ....
පෙම් බැන්ද හැටි මම නුඹට..
නුඹ මට ද ...


රෝමියෝ ....


නුඹ නැතුව ..
තනිවෙලා .. මම
මේ සදලු තලයෙන් .. පහල ....

1 comment:

  1. හරි යන්නෑ... වෙන කෑල්ලක් සෙට් කොරගන්න එක තමා විසඳුම :-)

    ReplyDelete