Feb 25, 2012

පෙම්වතිය සහ පැට්‍රොල්

උඹත් හරියට
දවස ගානේ ගණන්
උස්සන...

හිතක් පපුවක් නැති ..
මට ගින්දරම දෙන ...

හැම තිස්සෙම
ඇවිලෙන්න බලන ...

ඇතුවත් බැරි .. නැතුවත් බැරි
පැට්‍රොල් .. වගේ ...

3 comments:

  1. කාර් එක විකුණල පුෂ් බයිසිකලයක් ගන්න තමා වෙන්නෙ :-)

    ReplyDelete
  2. try එකක් දීල බලන්න ඕන :)

    ReplyDelete
  3. පෙම්වතී දැක්කෙත් උඹට බඩුම තමා . . හික්ස්

    ReplyDelete