Feb 29, 2012

බඩගිනි සිතුවිලි...

මෙලෝ සිහියක් පතක්
නැතුව ...
දවාලක් රැයක්
වගේ වගක්
නැතුව..
අපේ උන්දැ
නිතර දෙවේලේ,
රිංගන ... ගුබ්බෑයම
FACE BOOK ......

5 comments:

  1. මං හිතුව තැබෑරුම කියල :-))

    ReplyDelete
  2. අඩේ මචං . . මගේ කොම්පැනිය වෙනුවෙන් දාපු ඇඩ් එක නම් පට්ට . . . . තැන්කූ මචෝ දෙන සහයෝගයට . . .

    ReplyDelete
    Replies
    1. සුළු දෙයක් ... සහෝදරයා, මම කොහොමත් ඔය filed එකට කැමති, මම ලංකාවේ ඉද්දි කලේ PRODUCT DEVELOPMENT (VICTORIA ' S SECRET )

      Delete
  3. අහ් පෝස්ට් එක ගැන කියනවනම් . . ඕන නෝනා මහත්තැන් කියලා නෑ බන් ඔක්කෝම රිංගන ගුබ්බෑයම ඕක තමා . . හික්ස්

    ReplyDelete
    Replies
    1. එත් කවූද බන් හිතුවේ මේ මගුල (fb ) එක නිසා බඩගින්නේ ඉන්න වෙයි කියලා :)

      Delete