
කදුළු පිනි කැට නෙතින් ගලනා
දමා තනිකර දිව යයි ඈතින් ඈතට මා
වස්සානය තව දුරයි , එක්ව යනු බැ
රිදුම් දෙන ආදරේ කරමින් වත්තම්
පෙම් බදිමි මා අප හමු වුන මේ ගිම්හානයට
සුවද මෙයමයි අපේ ආදරේ
නොදුටුව වස්සානය සොයා යනු බැ
ගිනියමින් වේලෙන සුසුමත් මද පවනක්ව දැනෙනා කලේ .
කතරේ දිලෙනා කඳුළු පිනි මල්
නෙලා සිප ගනු බැරි ..
සමුගනිමු අපි මේ කඳුළු තොටුපලේ
යලි යලිත් හමු නොවන පෙම්වතුන් සේ ..
photo : http://www,loveparadiseforyou.com/romantic-love-letters-i-love-you/goodbye-my-love-letters

පස්ටය.... ජය!!!
ReplyDeleteකවදත් රජතුමා අපිට සපෝර්ට් එක දෙනවනේ, .. මෙන්න රජවරු ..
Delete