May 12, 2012

ආදරේ නාමයෙන් ..., එපා යලි හමුවන්න ..


ආදරේ නාමයෙන් .. ඔබ රැගෙන එන්නේ 
කඳුළු විතරක් නම්...
එපා යලි හමුවන්න ..
ළඟ ඉඳන් තනි රකිවී ..
මගේ හිතේ සුසුම් පොදි..
අද වගේම හැමදාම 

ගලා යන ජිවිතේ ..
ඉව්රු වෙමු අපි දෙදෙන..
ඈතින් ඉඳන් .. පෙම් කරන ..
නමුදු .. කිසි දිනක එක් නොවෙන ...
දැනේවි එවිට 
ගලා යන ජීවිතයක මිහිර ...

ආදරේ නාමයෙන් .. ඔබ තිලින කල 
කඳුළු මල් කළඹ ...
පරවී ගියාදෙන් ...
මතු දිනෙක .. යලි මල් පිපේවි 
ආදරේ නාමයෙන් ...



2 comments:

  1. කෑවද මුවත් බූට් එකක් ? {:-))

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හරිම පුදුමයි ඔබා අයියේ, මම මේ කොමෙන්ට් එක ඔයා එවද්දීම දැක්කා, එත් උත්තර දුන්නේ නෑ, උදෙන්ම හොඳ උත්තරයක් දෙනවා කියලා හිතා ගත්තා, එත් අද උදේ බලද්දී ඔබා අයියා අපි හැමෝවම දාල ගිහින්. මගේ බ්ලොග් එකේ පළමුවන අමුත්තා වුනේ ඔබා අයියා.
      ඔබා අයියට නිවන් සුව පතනවා!!!

      Delete