
නුඹ නිසා ,
නුඹ වෙනුවෙන්
නුඹට විතරක්ම
සදාකාලිකව ආදරේ
කරන බව .. දිවුරා සපථ කල මම
නුබෙන් වෙන් වූ
දින සිටම
ඇයට
ඇය වෙනුවෙන්
සදාකාලිකව ආදරේ කරන
බව දිවුරා සපථ කරන්නෙමි...
අහෝ ..
නොනවතින ප්‍රේමයක .. මහත!!!
image sources before edit:
අනේ කෙල්ලොනං එපාමයි බං.... :/
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)
ඒ කියන්නේ රජතුමා අඃතපුරය විසුරුවා හරින්නද යන්නේ? 'රට වැස්සන්ගේ කාලේ හොදා'
Deleteලස්සනට ඇත්ත ලියල තියනවා ඊටත් වැඩිය ලස්සනට...
ReplyDeleteඇයට
ඇය වෙනුවෙන්
ඇයට විතරක්ම
සදාකාලිකව ආදරේ කරන බව දිව්රා කීවත් නුඹ..
ඇයත් ගියහොත්...අපොයි දෙවියනේ ආයෙමත්
නුඹ නිසා
නුඹ වෙනුවෙන්
නුඹට විතරක්ම
සදාකාලිකව ආදරේ කරන බව කියාවි නුඹ..
නොනවතින ප්‍රේමයක .. මහත!!!
ඇත්තටම මට හිතුනට වඩා හොදට , හිතිලා තියෙනනවා!!!
Deleteඊයේ මා පිදු
ReplyDeleteආදරේ
අද
නුඹ
ඔහුට පිදු
සෙනෙහසේ
වෙනස.....
සොයමි අද
මා
බෝතලේ
පතුලේවත්.......
අන්තිමට බෝතල් පත්තර එකතු කරන මනුස්සයා ගොඩ, අපි වලේ :)
Delete