May 17, 2012

නුබෙන් වෙන් වූ ... දින සිටම

පෙර දවස ...
නුඹ නිසා ,
නු වෙනුවෙන් 
නුට විතරක්ම 
සදාකාලිකව  ආදරේ 
කරන බව .. දිවුරා සපථ කල මම 
නුබෙන් වෙන් වූ 
දින සිටම 
ඇයට
ඇය වෙනුවෙන් 
ඇයට විතරක්ම 
සදාකාලිකව ආදරේ කරන 
බව දිවුරා සපථ කරන්නෙමි...
අහෝ ..
නොනවතින ප්‍රේමයක .. මහත!!!






image sources before edit:

6 comments:

  1. අනේ කෙල්ලොනං එපාමයි බං.... :/

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රජතුමා අඃතපුරය විසුරුවා හරින්නද යන්නේ? 'රට වැස්සන්ගේ කාලේ හොදා'

      Delete
  2. ලස්සනට ඇත්ත ලියල තියනවා ඊටත් වැඩිය ලස්සනට...

    ඇයට
    ඇය වෙනුවෙන්
    ඇයට විතරක්ම
    සදාකාලිකව ආදරේ කරන බව දිව්රා කීවත් නුඹ..

    ඇයත් ගියහොත්...අපොයි දෙවියනේ ආයෙමත්

    නුඹ නිසා
    නුඹ වෙනුවෙන්
    නුඹට විතරක්ම
    සදාකාලිකව ආදරේ කරන බව කියාවි නුඹ..

    නොනවතින ප්‍රේමයක .. මහත!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට හිතුනට වඩා හොදට , හිතිලා තියෙනනවා!!!

      Delete
  3. ඊයේ මා පිදු
    ආදරේ
    අද
    නුඹ
    ඔහුට පිදු
    සෙනෙහසේ
    වෙනස.....
    සොයමි අද
    මා
    බෝතලේ
    පතුලේවත්.......

    ReplyDelete
    Replies
    1. අන්තිමට බෝතල් පත්තර එකතු කරන මනුස්සයා ගොඩ, අපි වලේ :)

      Delete