May 2, 2012

මැයි දිනේ අපේ නොවේ!!!!

බත් පැකට් එකයි ..
රුපියල් දෙසීයයි ...
වටිනවනේ බොල....
ඉතින් වර යන්න ...
මැයි දිනේ සමරන්න ...
මන්ත්‍රීතුමත් එක්ක .. කොළඹ 


ප. ලි. :- කම්කරු දිනේ නොහොත් මැයි දිනේ කා සඳහාද? කව්රුන් නිසාද? යන්න වර්තමානයේ නිර්වචනය කිරීම අපහසුය, මක්නිසාදයත් මැයි දිනයේ බුහුමන් ලබන්නේ කම්කරුවා නොව වෙනකෙකුය, මැයි දිනේ ඇසෙන්නේ කම්කරුවගේ හඬ නොව, ගිගුම් දෙන්නේ වෙනකෙකුගේ හඬ පමණය , කොටින්ම මැයි දිනයේත් කම්කරුවා කරන්නේ අනුන් වෙනුවෙන් වැඩ කිරීම පමණි .


image : http://www.marxistbooks.com/product.php?productid=17569&cat=250&bestseller=Y

3 comments:

  1. පෝස්ට් එක නියමයි සුමුදු අන්කල්

    ReplyDelete
  2. මේක දැන් කඩේ යන්නන්ගේ දිනය වෙලා ඉවරයි

    ReplyDelete